Two Story House with High Value 29P Land for sale in Kiribathgoda
💠 මාකොළ-කිරිබත්ගොඩ ප්‍රධාන කාපට් මාර්ගයට තැඹිලිගස් මුල්ල හංදියේ සිට 400m දුරින්,සඳුන් උයනේ සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටි මෙම වටිනා දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
🔶 අලංකාර විශාල ගෙවත්ත
🔷 පොල් ගස් 07කි...🌴🌴
🔶 පර්චස් 29.1ක අංග සම්පූර්ණ දෙමහල් නිවසකි...🏡
💠 වර්ග අඩි 2600 කි...
🔶 නිවස තාප්ප ගසා වට කර ඇත...🧱🧱
🔶 Burglar Alarm System සහිත CCTV ...☢️
🔶 කාමර 04 කි...🛏️🚪
("වායුසමීකරණය කරන ලද ඉතා විශාල ප්‍රධාන නිදන කාමරය")
🔷 Living Area 02 කි...🛋️🖼️
🟣 TV Lobby
🔶 Bathrooms 02 කි...🚿🛁🚽
🔷 Fully Pantry සහ Extra Kitchen 01 කි...🍽️🍴
🔶 භූගත ළිං ජලය සහ නළ ජලය...🚰
💠 පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන් සහිතයි...♻️🛣️🚦🚧
🔷 කොළඹට 12 km...🌆🌇
🔶 කිරිබත්ගොඩ ප්‍රධාන නගරයට 2.5km...🌃
🔷 මාකොළ නගරයට 2.5km...
🔶 මාකොළ විශාඛා විද්‍යාලයට සහ YOSHIDA ජාත්‍යන්තර පාසැලට 4km...🏫🏢🚸
💠 නිරවුල් ඔප්පු සහිතයි...🗞️📰
🟣 වැදගත්;
("මෙම ස්ථානය අවට පාරට මුහුණලා පිහිටි පර්චසයක වටිනාකම ලක්ෂ 18-20 අතර අගයක් වේ...")
💠වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Two Story House with High Value 29P Land for sale in Kiribathgoda
💠 "400m from Tambiligasmulla junction on the Makola-Kiribathgoda main carpet road, this valuable two-storey house is available for immediate sale, bordering a beautiful paddy field in Sandun Uyana....." 🏘️
🔶 29.1P...
🔷 2500Sqft...
🔶 A place of maximum security...
["The whole house is surrounded by walls and protected...🧱🧱🧱"]
🏠 Parapet walls
🏠 CCTV Systems...
🔶 Tile, Celling, Balconies & Veranda...
🔷 04 Bedrooms...🛏️
("It's Large Big Master Bed Room With A/C")
🔶 01 Kitchen with Top Pantry...🍽️🍴
🔷 02 Bathrooms...🚿🛁🚽
🔶 (Hot water systems...)
💠 Easy access in all directions...♻️🛣️🚦🚧
🔶 12km to Colombo...🌉🌃
🔷 2.5km to Kiribathgoda main City...🌆🏙️
🔶 2.5km to Makola City...
🔷 4km Makola Vishaka & YOSHIDA International Schools...🏫🏢🚸
💠 Price can negotiate & Call for more details...🤝💵💰
Mr:- Pradeep
Gampaha-Kiribathgoda
52M