The price wich has mention in this add is whole sale price. If you buy one the price is not same
මෙහි සදහන් කර ඇත්තේ තොග මිල වන බව කරුණාවෙන් සලකන්න. ඔබ ඒකක් ලබාගන්නේ නම් මෙහි මිල වෙනස් වේ.
තවද මෙම වොච් ඒකේ ඇති සියලු විස්තර පහළින් සදහන්කර ඇත. එය හොදින් කියවා බලන්න. නිකරුනේ විස්තර වටිනා කාලය අපතේ නොයවන ලෙස ඉල්ලමි.
Please read below given all information about this smart watch and please
T900 Pro Max Watch💥
අතේ තියෙන මුදලට සුපිරිWatch එකක්😍තෑගි දෙන්න කියාපු භාන්ඩේ
🔰Bluetooth මගින් සම්බන්ධකර Watch එකෙන් Calls ගන්න, Watch එකෙන් Calls Answer කරන්න වගේම Watch එකෙන්ම කතා කරන්නත් පුලුවන්. (මේක බ්ලූටූත් වලින් තමා ෆෝන් එකට සම්බන්ධ වෙන්නේ)
(Full touch display) 🔰
HryFine app එක මගින් ඔබගේ ජංගම දුරකථනය සමග watch එක සම්බන්ධ කර ඔබගේ දුරකථනයේ ඇති photos wallpaper එකට උනත් දාගන්න පුලුවන්. ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීම් බොහෝමයක් කරන්න පුලුවන්.🔰
💢Watch එක සමග charger එකද ලැබෙනව.💥
✅ Notification: (SMS,Fackbook,Twitter,Whatsapp, etc.),incoming call reminder.
✅ Calls: Make & Answer calls, after connecting Bluetooth with Smart Phone
✅ Sleep monitoring
✅Heart beat
✅Vibrations
✅ Steps: Steps counting
✅ SportModes.(running,climbing,football)
✅ Bluetooth music player
✅ Bluetooth Camera Capturing
✅ Find Phone: Anti-lost, Ring your phone or watch
✅ Custom watch face