සියලුම වයස් ඛාන්ඩ වල ගම් කිකිලි පැටව් විකිනීමට
ඉක්මන් වර්දනයක් සහ ඉහල බිත්තර දැමීමෙ විභවයක් සහිත නේකඩ් නෙක් (Naked Neck) සහ කරදගොල්ල වර්ගයේ තේරූ ගම් කිකිලි පැටව් විකිනීමට ඇත.
ගම් කුකුල් පාලනයේදී මුහුන දීමට සිදුවන ප්‍රදාන රෝග වන මරෙක්ස්, ඉන්ෆෙක්ටින් බ්රොන්කයිටිස්, රැනිකට්, ගම්බෝරො, කුකුල් වසූරිය යන රෝග වලට එන්නත් ලබා දී ඇත.මාසයේ සිට විකල්ප ආහාර නිදැල්ලේ ඇහිද කෑමට හුරු කොට, ඉහල ප්රතිශක්තියකින් යුතුව පහත වයස් ඛාන්ඩ වලින් ඔබට අවශ්‍ය ගම් කිකිලි පැටව් ලබා ගත හැක.
සති 1 වයස කිකිලි පැටවෙකු - රු. 295
සති 2 වයස කිකිලි පැටවෙකු - රු. 395
සති 3 වයස කිකිලි පැටවෙකු - රු. 495
සති 4 (මාස 1) වයස කිකිලි පැටවෙකු - රු. 595
සති 8 (මාස 2) වයස කිකිලි පැටවෙකු - රු. 995
සති 12 (මාස 3) වයස කිකිලි පැටවෙකු - රු. 1295
සති 20 (මාස 5) කුකුලන් 75 පන බරට විකිනීමට - 1 kg - රු. 995
අන්කයට කතා කරන්න. වට්සැප් පනිවිඩයක් එවා වැඩිදුර විස්තර සහ යාවත්කාලීන කල පින්තූර සහ වීඩියෝ ලබා ගන්න. තොග ගැනුම් කරුවන්ට විශේශ වට්ටම්. ගල්ගමුව, මීගලෑව, පදවිගම වන්නි පාරිසරික ගොවිපොලේදී සතියේ සෑම දිනකම උදේ 8 සිට 5 දක්වා පැටව් පරීක්ශාකොට මිලදී ගත හැක.