Eazy Pos. Lk Billing System Software Total Solutions
Eazy Pos. Lk Software Solutions තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම පහසුම දීර්ග කාලීන ඉතිහාසයක් සහිත ආයතනයක Software එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
Core I5 Cpu
19-Inch Led Monitor
Keyboard & Mouse
Cash Drawer
80mm Auto Cut Printer
Paper Roll 80mm
No Annually or Monthly Charges
Why Pay More for The Pos System?
Can Be Customized Fit to Your Budget & Requirements
Looking for A New Pos System for A Newly Open Business?
Restaurant, Supermarket, Textile. Etc.
We Are Eazy Pos. Lk
We Are a Registered Company in Sri Lanka
Location: Wellampitiya Main Road
අපගේ නියෝජිතයකු හා සම්බන්ද වීමට අදම අමතන්න
Our Services:
Point of Sales ( Pos ) Systems Offline & Online
Barcode Label Printing Services (price Tag / Customize Label Printing Solutions)
All Pos Hardware Accessories: (barcode Scanners / Thermal Printers / Touch Systems)
★ සුපර්මාර්කට්
★ ග්‍රොසරි වෙළඳ සැල්
★ හාඩ්වෙයාර් වෙළඳ සැල්
★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ ජංගම දුරකතන වෙළඳ සැල්
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳ සැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්
❈ බිල්පත් මුද්‍රණය
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ් පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ දෛනික ගනු දෙනු සහ අවශ්‍ය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද සමග
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම
ආදී තවත් සේවාවන් සමග...