One-storey house in for rent in Nelammahara road, Maharagama
Spacious living room (Tiled floor)
Kitchen area (Fully tiled)
2 bedrooms (Not tiled)
2 bathrooms where one can be used as a servant’s (Tiled floor)
Wired (Chain link) fence with two piece sliding gate
Parking available for a small vehicle
Calm and quiet environment
1.5 Km to Maharagama clock tower junction (High level road)
2.5 Km to Katuwawala junction
1.7 Km to Apeksha Hospital
1.4 Km to National Institute of Education (NIE)
100m to 341/1 Katuwawala-Maharagama bus route
500m to 341 Piliyandala-Maharagama bus route
No pets
No Brokers
Couples / students preferred
Need 5 months payment in advance
----------------------------------------------------------------------------------------
මහරගම නීලම්මහර පාරේ තනි තට්ටුවේ නිවසක් කුලියට දීමට ඇත
විසිත්ත කාමරය (ටයිල් කර ඇත)
කුස්සිය (ටයිල් කර ඇත)
නිදන කාමර 2යි (ටයිල් කර නැත)
නාන කාමර 2යි (බිම පමණක් ටයිල් කර ඇත)
දැල් වැට හා ගේට්ටුව
කුඩා වාහනයක් නැවැත්වීමේ පහසුකම්
නිදහස් නිස්කලංක පරිසරය
මහරගම ඔරලෝසු කනුව හංදියට (හයිලෙවල් පාරට) කිලෝමීටර් 1.5යි
කටුවාවල හංදියට කිලෝමීටර් 2.5යි
අපේක්ෂා රෝහලට කිලෝමීටර් 1.7යි
ජාතික අධ්‍යාපන ආයතනයට (NIE) කිලෝමීටර් 1.4යි
341/1 කටුවාවල - මහරගම (නීලම්මහර පාර) බස් පාරට මීටර් 100යි
341 පිළියන්දල - මහරගම බස් පාරට මීටර් 500යි
සුරතල් සතුන් අයිතිකරුවන් සහ බ්‍රෝකර් වරු අනවශ්‍යයි
විවාහක යුවල් / අධයාපනය ලබන ශිෂ්‍යයන් විශේෂයෙන් සළකා බැලේ
මාස 5ක අත්තිකාරම් අවශ්‍යයි