නිවසට පැමිණ ඉගැන්වීමේ කටයුතු සිදුකෙරේ!!
🔴 O/L - ශීඝ්‍ර පුනරීක්ෂණ විද්‍යාව/ගණිතය පන්ති
🔴 01/02/03/04/05 - ශිෂ්‍යත්වයට ගණිතය පන්ති
🔴 06/07/08/09/10/11 - විද්‍යාව/ගණිතය පන්ති
පන්තිය මෙහෙයවනු ලබන්නෙ සාමාන්‍ය පෙළ විභාගයේදී මෙම සියලූම විශයන් සඳහා A සාමාර්ථ ලබා සමත්ව,උසස් පෙළ ද ගණිත අංශයෙන් සමත්ව මේ වන විට දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල විද්‍යාව ගණිතය
කණ්ඩායම් පන්ති පවත්වන ගුරුභවතෙකි.
ගුරුවරයා ගණිතය,විද්‍යාව සහ මනෝවිද්‍යාව යන විශය ක්ශේත්‍ර යටතේ ඩිප්ලෝමාධාරියෙකි.!!
ගණිතය සහ විද්‍යාව කෙතරම් රසවත් විශයන් වුවත් ඇතැම් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ රටාවල අඩුපාඩුකම් නිසා හා දරුවන් තුළ එම විශයන් සඳහා අනිසි බියක් පැවතීම නිසා මෙම විශයන් දෙකට අන් විශයන්ට සාපේක්ෂව ලකුණු ලබාගන්නේ ඉතා අඩුවෙනි.මෙවැනි මට්ටම් වල සිටින නොයෙක් දරුවන්හට වසර කිහිපයකම සිට ගුරුවරයා ඉගැන්වීමේ කටයුතු සිදුකරන අතර එමනිසා දරුවන්ගේ දුර්වලතා හදුනාගෙන ඔවුන් සිටින මට්ටම කුමක් වුවත් ඊටවඩා ඉහළ මට්ටමකට රැගෙනයන්න ගුරුවරයාට හැකියාව ඇත.
සෑම දරුවෙක්ටම පෙළ පොත, ආකර්ශනීය වර්ණවත් නිබන්ධන, ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් ආදිය භාවිතයෙන් ඉගැන්වීමේ කටයුතු සිදුකෙරේ..!
දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට හෝ වැඩිදුර විස්තර දැනගැනීමට පහත අංකයට නම,ශ්‍රේණිය , ප්‍රදේශය සඳහන් කර Whatsapp පණිවිඩයක් යොමුකරන්න.
කොළඹ අවට විශේෂයි!!