තණමල්විල බලහරුව උමා ඔය වාරිමාර්ග ව්‍යාපෘතියේ ඇළ මාර්ගය අසල අක්කර ක වගා ඉඩමක් සියලු ගොවි උපකරණ සමග විකිනීමට ඇත. මෙම ප්‍රදේශයේ දැනට කොළඹ ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක ඉඩම් මිලදීගෙන ඇත.
* කොළඹ සිට දක්ශිණ අධ්වේගී මාර්ගය ඔස්සේ පැය 3කින් ඉඩමට ලගා විය හැක.
* මුලු ඉඩමම වගාවට සුදුසු ලෙස සකසා ඇත.
* ඉඩම වටා අඩ් 20 පරතරයට කොන්ක්‍රීට් කනු හා කටු කම්බි පොටවල් 3ක් යොදා වැට ගසා ඇත (සුලු අලුත්වැඩියාවක් අවශ්‍යයි)
* බ්ලොක්ගල් හා ඇස්බැස්ටෝස් යොදා වැසිකිලිය සමග නිවසක් ඉදිකර ඇත
* සෝලා පැනලයක් සහ ඇම්පියර් 65බැටරි දෙකක් යොදා විදුලිය සපයා ඇත
(ලංවීම විදුලිය සදහා අනුමැතියද ලැබී ඇත)
* CR 60 පොල් ගස් 200ක් සිටුවා ඇත (මාස 6යි)
* විශාල වගා ලිදක් හා තවත් කුඩා ලිදක් හාරා ඇත
* ට්‍රේලරය, මඩ රෝද, රොටරිය සමග කුබෝටා K75 අත් ටැක්ටරය, එයට සවිකල අලුත්ම සොලෙක්ස් පොම්පය, වතුර බට, කුඩා පෙට්‍රල් පොම්පය, stainless දියර ඉසින යන්ත්‍රය, අලි වැට උපකරණය හා කම්බි (තාවකාලිකව පොල් වගාවට අලිවැට යොදා ඇත) ඇතුලු ගොවි උපකරණ සමග විකුනනු ලැබේ)
පොල්, අඹ, පේර, දොඩම්, දෙලුම් වැනි ස්ථිර බෝග, එලවලු හෝ හේන් වගා සිදුකල හැක. උමා ඔය ව්‍යාපෘතියෙන් පෝශණයවන ගොවිබිම් ලෙස රජය මගින් හදුනාගෙන ඉඩම් බලපත්‍ර ලබා දීමට යෝජනාවී ඇත. ඉහත ගොවි උපකරණ සමග මුලු මුදල ලක්ශ 45යි
(අමතන්න . )