ඔබේ ඕගනය වෙත නවීන සහ අලන්කාරTONES සහ BEATS(SYLES)යොදාත්රීපුද්ගල ,ඒක පුද්ගල සංගීත ප්‍රසංග වාදනයේ යෙදෙන අය සදහා මේමගින් ප්‍රේකෂකයන් මවිත වන ආකාරයේ ප්‍රසංගයන් ඉදිරිපත් කිරීමට හැක..
නවතම තාක්ෂණයට අනුවඔබටත් ශ්‍රීලංකාවේ ජනප්‍රිය සංගීතකණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් සහ ලෝකයේ ජනප්‍රිය සංගීතක ණ්ඩායම් හිඕගන් වාදනශිල්පීන් භාවිතාකරන්නාවූ අලංකාරTONES අප සතුවඇත.
සියලුම විස්තර පල කිරීමට මෙම දැන්වීම ප්‍රමාණ වත්නොවේ.ඔබට අවශ්යසේවාව පිලිබදඕනෑමඅවස්ථාවක
මා සමග සාකච්ඡා කර ඔබගේ අවශ්‍යතාව ඉටුකරගතහැක...
මීට අමතරව ඔබ සතුඕනෑම ඕගනයක් ,විදුලි ගිටාර්පැඩල සහ ඔක්ටපෑඩ් අප වෙතින් ප්‍රෝග්‍රෑම් කර ගතහැක
වෙනකොහෙවත් මේවානෑ .අපි ලඟවිතරමයි***********************
ඔබතවමත්ඔබගේඕගන්/ ගිටාර්පැඩල්/ ඔක්ටපෑඩ්සදහාඅලංකාර TONES නොමැතිවපසුතැවෙනවාද...?
(ඔබටදැන්එසේපසුතැවීමටඅවශ්යනැත ) දැන්ශ්රීලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම් හීවාදන ශිල්පින්සහ ලෝකයේජනප්රියසංගීතකණ්ඩායම් හිවාදන ශිල්පීන් භාවිතාකරන්නාවූ අලංකාර TONES ඔබ කැමති ආකාරයේන් නිර්මානය කරගතහැක---------------------------
BULK install කරගැනීමේ / සකස්කරගැනීමේ /tone සාදාගැනීමේ උපදෙස්මාලාව නොමිලේ.ඉන්පසුව ඔබටම ඔබකැමති ආකාරයේ tones නිර්මානයකරගත හැක
ඔබට EMAIL මගින් විශ්වාසයෙන්හා ආරක්ශාකාරීබවෙන් නිවසටම ගෙන්වා ගත හැක හෝපැමින ලබාගතහැක.ලංකාවේ ජනප්ප්රියම සංගීත කණ්ඩායම් බාවිතාකරන xp30 xp50 xp60 xp80 keyboard balk (tone) Email
මගින් ඔබලගටම ගෙන්වාගතහැක මෙම tone ඔබෙගේ පරිගණකය බාවිතා කරමින් ඔබගේ keybord එකේ Userවලටඉතාපහසුවෙන් add කරගතහැක. ඒසදහා බාවිතාකරන softwear අපවිසින් ඔබට නොමිලේ ලබාදෙනුඇත .එම Softwear ඔබබාවිතාකිරීමට නොදන්නේනම් අපවිසින්එයබාවිතා කරන ආකාරය දුරකථනය හරහාඕනෑම අවස්ථාවපැහැදිලිකිරිම සහසහයෝගයදැක්වීම සදහා කටයුතු කරනුඇත
*****************************************************
ඔබ සතු YAMAHA PSR ඕනෑම ඕගනයක් සදහා දැන් ඕනෑම ආකාරයක EXPANSION PACK දමා දීමට හැක...
--------------------------------------------------------------
ROLAND tones සහ drum kit අපඔබේ YAMAHA PSR S ඕගන් සදහා ඇතුල් කර දෙනු ලැබේ ...
YAMAHA PSR ඕගන් සතු කිසිදු අයෙකු ලග නොමැති tones සහ drum kit
* - 707 drum kit ,
* - NEW FULL KIT , SPD 20 SPD S
* - KONGAS KIT ,
* - RIAL DRUM KIT ,
* - NEW BERA KIT
* - TD 8 drum kit ,
* - ITHALYAN ALTO SEX
* - LO WISHIL AIR
* - LATHIN TRUMPAT ,
* - TRUMPAR SHERK
* - indiantabla ,muruthanga , thawil ,dolak ,
nal ,bansuria ,sitharඇතුළු තවත්විශාල ප්‍රමාණයක්,
* - getabera , yak bera , udekki , rabanඇතුළු තවත් ,
* - ALAM BIC BASS GUITAR TONE ,
* - brass fall , voice fall , trumpat fall ,
romantic flute , romantic violine , alto sex ,
ladis voice , end brass fall ,
මෙම Expansion Packs වලට අමතරව Install කිරීමකින් තොරව PLAY කල හැකිTOnes 5400ක පමන ප්‍රමානයක්ද අපවි සින් ලබා දේ
ඇතුළු ඔබ මවිත වන ආකාරයේ විශාල tones සහ
drum kit ප්‍රමාණයක් එක් pack එකක් ලෙස සකසා ඔබේ
ඕගනය වෙත දමා දෙනු ලැබේ ...
*******************************************************************
USB සම්බන්ධ කල හැකි ඕනෑම ඕගනයක් සඳහානවීනසහඅලන්කාරTONES සහ BEATS (STYLES)
Yamaha keyboard සදහා ගුනත්වයෙන් ඉහල styles+tones ලන්කාවේ ගීත සදහා බාවිතාවන
6/8 4/4 4/8 dolki raban tabla reggae hazel nonstop papare molan.........
JV+XP +CASIO+MOTIF+TYROS+ TONES
ආදී ජනප්‍රිය keyboard style+tones රාශියක් සමග ගීතවල original beat 2000කටඅධිකප්රමානයක් + TONES 5600+++
******************************************************************
SOFTWEAR දඅපසතුවඇත.
-----MUSIC INSTRUMENTS /DJ CONSOLE - SOUNDS - SOFT WEARS යනඅංශභාවිතයේදීඔබටඇතිවන්නාවූ ,ඔබනොදන්නාඔනෑමතාකෂණිකගැටලුවක්පිලිබදවදඔබටදැනුවත්වීමටඅවශ්යනම්මුදල්අයකිරීමකින්
තොරවසුහදවඒපිලිබදවඔබටදැනුවත්භාවයක්ලබාදීමටඅපසූදානම්ය ..
**************සියලුම කීබොඩ් අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීම****
-----------------------------------------------
*අපි රජයේ ලියාපදිංචි සංගීත භාණ්ඩ ආනනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.
*උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*ලංකාවේ ඕනෑම ස්ථානයකට එක් දිනකින් භාණ්ඩ් බෙදා හැරීම සිදු කල හැක
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!