(G/313)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ දළුපිටිය ප්‍රධාන බස් මාර්ගය ( 250 m ) දුරින් දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිරීමට.
◼️ දළුපිටිය ප්‍රධාන මාර්ගයට 250 m පමණි.
◼️ දළුපිටිය හන්දියට 900m පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 1km පමණි.
◼️ කඩවත නගර සීමාවට 2km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 3km පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 3km පමණි.
⭕ තම අවශ්‍යතාව මත වෙනත් ඉදිකිරීමක් කිරීමට ලොකු ඉඩ ප්‍රමාණයක් ඇත .
⭕ පළමු මහල
▪️ නිදන කාමරය ( With Attach Bathroom ).
▪️ නාන කාමරය.
▪️ සාලය.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 2 යි. ( With A/C )
▪️නාන කාමරය.
▪️බැල්කනිය.
▪️මුළුතැන්ගෙය.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ ජලය, විදුලිය ඇත.
✅ වට තාප්ප ගසා ආරක්ෂි ගේට්ටු දමා ඇත.
✅ සියලුම ලියකියවිලි රජයේ අනුමතයි.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල රුපියල් 19000000/= කි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡