මහනුවර පිලිමතලාවෙන් පර්චස් 43ක් සමඟ නිවසක් ඉක්මනින් විකිනීමට ඇත.
සම්පූර්ණ දේපළ වටිනාකම -275 ලක්ෂ (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)
• නිදනකාමර 02
• නානකාමර 02
• වාහන 05ක් නතරකිරීමේ හැකියාව ඇත
• පදිංචියට අගනා නිදහස් වටපිටාවක පිහිටා ඇත. වැදගත් නේවාසික වටපිටාවක් ඇත.
• නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර රිමෝට් ගේට්ටු දමා ඇත.
• සියලුම පහසුකම් සහිතයි.
• නිරවුල් ලියකියවිලි.
• සුපිරි වෙළෙඳසැල් , පාසල් වලට ළඟින්
• සියලුම පහසුකම් අතේ දුරින්....
සම්පූර්ණ දේපළ වටිනාකම - 275 ලක්ෂ (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)
____________________________________________________________________
house for sale in Pilimathala
• Ideal for Residence purpose or Business purposes.
• 2 Bedrooms with 02 bathrooms,Living,Dining,garage,roller gate
• Excellent view environment.
• Parking available for 05 vehicles in front space.
• Water, Electricity, facilities are available.
• 15f road access to the property.
• Documents in order
• Good neighborhood.
• Quiet natural surroundings.
• Easy access to Peradeniya and pilimathalawa
• Taxi Stand,Shops,mini Supermarkets,Bank: few minutes.
• Price can be Negotiable
° To : pilimathalawa town 1 km
° To : Kandy town 13 km