(G/294)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ රාගම නගර නුදුරින් පර්චස් 06 ක දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 06 යි.
◼️ රාගම / කඩවත / ගම්පහ /ගණේමුල්ල ( 327 / 325 / 979 ) බස් මාර්ගයට 150m පමණි.
◼️ තේවත්ත පල්ලිය ට 1km පමණි.
◼️ රාගම දුම්රිය ස්ථානයට 1km පමණි.
◼️රාගම නගර සීමාවට 1.5km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 6km පමණි.
◼️ කඩවත නගර සීමාවට 6.5km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 7km පමණි.
⭕ නිවස
▪️නිදන කාමර 03 යි.
▪️නාන කාමරය.
▪️සාලය.
▪️කෑම කාමරය.
▪️පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය.
▪️වාහන නැවතුම් ස්ථානය.
⭕ දෙවන මහල සඳහා කොන්ක්‍රීට් ස්ලැබ් දමා ඇත.
✅ කොටසක් තාප්පය ඉදි කර ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ පදිංචියට හෝ ආයෝජනට සුදුසුයි.
✅ ජලය හා විදුලිය.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු .
✅ සියලුම ලියකියවිලි රජයේ අනුමතයි.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 120/= (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡