(G/247)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ වැලිවේරිය - කිරිදිවැල ප්‍රධාන මාර්ගයට නුදුරින් පර්චස් (13.75 ) ක නිවසක් වහාම විකිණීමට ඇත.
◼️ ඉඩම පර් 13.75 යි.
◼️ වැලිවේරිය කිරිදිවැල ප්‍රධාන මාර්ගයට 300 m පමණි.
◼️ ගම්පහ - කිරිදිවැල (202) / නුවර - කොළඹ (17) / වැලිවේරිය - කොළඹ (514) / ගම්පහ - කඩුවෙල (228) බස් මාර්ගයන් සදහා ඇති දුර මීටර 300 ක් පමණි.
◼️ වැලිවේරිය නගරයට 2.5 km පමණි.
◼️ කිරිදිවැල නගරයට 10 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 12.5 km පමණි.
◼️ කඩවත නගර සීමාවට 13 km පමණි.
⭕ නිවස
▪️නිදන කාමර 4 යි.
▪️සාලය.
▪️කෑම කාමරය.
▪️නාන කාමරය.
▪️මුළුතැන්ගෙය.
▪️වාහන නැවතුම් ස්ථානය.
▪️සේවක නාන කාමරය.
✅ ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා ඉදි කළ නිවසකි.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන 04 ක් පමණ ගාල්කල හැක.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ ජලය , විදුලිය .
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 110 කි. (ස්ථිර ගැණුම්කරුවෙකු ට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡