(G/233)
🔴 රාගම නගරයට නුදුරින් පර්චස් 07 ක දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
◼️ ඉඩම පර් 07 යි.
◼️රාගම නගර සීමාවට 3 km පමණි.
◼️රාගම දුම්රිය ස්ථානයට 3km පමණි.
◼️ කඩවත නගර සීමාවට 5km පමණි.
◼️
කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 6.5km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 2 යි.
▪️ සාලය .
▪️ කෑම කාමරය.
▪️ මුළුතැන්ගෙය .
▪️ නාන කාමරය.
⭕ දෙවන මහල 95% පමණ වැඩ නිමවා ඇත.
▪️ ෆිනිශින් වහලය.
▪️ නිදන කාමරය.
▪️ නාන කාමරය.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ජලය, විදුලිය .
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 90 යි. (ස්ථිර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු තව දුරටත් මිල ගණන් සාකච්ඡා කළ හැක. )
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡