# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Department Supervisor
==========================================
අම්බලන්ගොඩ Keells ශාඛාව
💠 දෙපාර්තමේන්තු සුපරීක්ෂකවරයෙකු ලෙස අප කණ්ඩායම සමග එක්වන්න. 💠
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන 𝐊𝐞𝐞𝐥𝐥𝐬 අපි
“දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම”
යන මූලික පරමාර්ථය ඉටුකරලීමට නිරතුරුව කැපවෙමු. ඒ සඳහා අපගේ කණ්ඩායම සමඟ සම්බන්ධවී, ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධියද සාර්ථක කරගැනීමට අවස්ථාවක්.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වසර අවුරුදු 23 හෝ ඊට වැඩි
【~】✪ අ.පො.ස. උසස් පෙළ සමත්, පිළිගත් අධ්‍යාපන ආයතනයක වසරකට වැඩි අධ්‍යාපන සුදුසුකමක්
【~】✪ පිළිගත් අධ්‍යාපන ආයතනයක උපාධියක්
【~】✪ අවම වශයෙන් වසරක සේවා පළපුරුද්දක්
【~】✪ මනා සන්නිවේදන, කණ්ඩායම් හැඟීම හා කණ්ඩායම් හැසිරවීමේ හැකියාව
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ඉහළ වැටුප්
【~】✪ දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ අභ්‍යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව
【~】✪ රැකියා සුරක්ෂිතභාවය
【~】✪ රාජකාරී වේලාවන් වලදී ආහාර පාන සහ නිල ඇදුම් ආයතනය විසින් සැපයීම සිදු කරනු ඇත.
【~】✪ සේවා මුර ක්‍රමයට රාජකාරියේ නිරත විය හැක.
💠 Join our team as a Department Supervisor. 💠
As a leading chain of supermarkets, Keells is constantly committed to fulfilling the core objective of "uplifting the quality of life in the country". Join our team and make your hopes and future success come true.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】✪ Should be 23 years or older
【~】✪ Passed GCE A/L or possesed one year educational qualification from a recognized educational institution
【~】✪ Should have a degree from a recognized educational institution
【~】✪ Should have at least one year of work experience
【~】✪ Good communication, teamwork and team management skills
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ High salary
【~】✪ Ability to get internal promotions within a short period of time
【~】✪ Job security
【~】✪ Food and drinks and uniforms will be provided by the institute during duty hours.
【~】✪ Work can be done in shift mode.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : අප්‍රේල් මස 19 වනදා සහ 20 වන යන දෙදින
# ✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව.9.00 සිට ප.ව 04.00 දක්වා
# ✅ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : අම්බලන්ගොඩ Keells ශාඛාව
නො. 435, ගාලු පාර, අම්බලන්ගොඩ.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 074 146 1418