Brand New 03 Story House for Sale in Nearly Kadawatha Expressway
🏡 කඩවත නගරයට ඉතා නුඳුරින්, මංගල මාවතේ කඩවත-කොළඹ අධිවේගී මාර්ගය දිවෙන දිශාවට නිස්කලංක ස්ථානයක, වෙල් යායක් පෙනෙන දුරින් පිහිටා ඇති මෙම තෙමහල් අංග සම්පූර්ණ නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත...
💠 ["Prime Land Residence - NO:168 06th Lane Mangala Mw-Kadawatha "...]
09P & 3500Sq.ft
සම්පූර්ණ නිවසම ගඩොල් බිත්ති වලින් නිර්මාණය කර ඇත...
Noted:-
🟣 විශේෂයෙන්ම ඉහළම තට්ටුව සඳහා පිහිනුම් තටාකයක් නිර්මාණය කිරීමට සැලසුම් කිරිම නිසා සියලුම යකඩ කොන්ක්රීට් කම්බි 16mm වලින් සමන්විත වන අතර අගල් හයක පළල සහිතව 1st & 2nd Floor ස්ලැබ් එක සකසා ඇත...
🔶 2000L පානීය ජල ටැංකිය...
🔷 03 Phase Electricity...
♦️Smart Main Door Lock System...
♦️Smart Touch System Light Fittings
🔶 A/C, Sola, සහ Hot Water System සඳහා පහසුකම් සලසා දී ඇත...
🔴 තවද 09P ඉඩකඩ තුළ අලංකාර ලෙස ගෙවත්ත සකස ඇත...
🔷 CCTV SYSTEM සහ Electric Power ස්වයංක්රීය විශාල දැව ප්රධාන ගේට්ටුවකි...
🔶 සම්පූර්ණ නිවසම තාප්ප වලින් වට කර ආරක්ෂා කර ඇත...
🔷 නිස්කලංක පරිසරයක පිහිටි නිවසකි...
🔶 බිම්මහල සම්පූර්ණයෙන්ම Vinyl Sheet ටයිල් අතුරා ඇත...
🔷 දෙවන තට්ටුව සම්පූර්ණයෙන්ම ටයිටේනියම් කර ඇත...
♦️ කුඹුක් දැව සහිත පඩිපෙළ...🪜
🔶 නිදන කාමර 04 යි. (01 A/C Room)...🛌
(Extra සේවක කාමරයක් සහිතයි...)
🔷 Living Romm 01යි...🛋️🖼️
🔶 2nd Floor TV Lobby...📺
🔷 මුළුතැන්ගෙයි 01යි...🍽️🍴
("Granite Pantry එක සමඟ Cooker & Burner")
🔶 නානකාමර 02 යි...🚿🛁🚽
🔷 ගං වතුර අවධානම් කිසිවක් නොමැත...
🔶 වාහාන 03ක් නැවතිය හැකි වැරැන්ඩා එක...🚐🚘
🔷 අනුමත නිරවුල් පිරිසිදු ඔප්පු තිරප්පු...📃🗞️
💠 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්රධාන මාර්ගයන් සහිතයි...🔁♻️
🔷 කඩවත ප්රධාන නගරයට 1.5km...🌇🌃
🔶 ඇල්දෙනිය Jogging & Children Park එකට 2.5km...🏃🤸⛹️
🔷 රාගම ශික්ෂණ රෝහලට 7km...🏥🏨
🔶 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 2.5km...🛣️🚧🚦
💠 (වැදගත්:- මෙම ප්රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ
12-15 ට වඩා ඉහළ අගයක් ගනී...📈)
🔷 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Brand New 03 Story House for Sale in Nearly Kadawatha Expressway
🟣 This three storey fully furnished house is available for immediate sale at Mangala Mawatha, in a quiet environment, close to a beautiful paddy field, off the Kadawata-Colombo Expressway, not far from Kadawata town...
💠 ["Prime Land Residence - NO:168 06th Lane Mangala Mw-Kadawatha"...]
🔶 A place of maximum security...
[The whole house is surrounded by walls and protected...]
🔷 A Quiet environment...
🔶 Ground floor is Vinyl Sheet...
🔷 01st floor is Titanium...
🔶 04 Bed Rooms. (01 A/C Room)
(01 Servant Room)
🔷 02 Luxury Bathrooms.
🔶 01 Granite Pantry with Cooker & Brunner...
🔷 01 Large Living room.
🔶 01st floor is living & TV Lodge
🔷 Smart lock System Main Doors...🚪
🔶 Touch system smart switches...
🔷 Kumbuk Staircase...🪜
🔶 Automatic Wooden Main Gate...
🔷 Varanda with 03 Vehicles parking available.🚐🚘
🔶 03 Phase Electricity & Piped water facilities...
🔷 Close to 15ft wide road...
🔶 There is no risk of flooding...
♦️Clear deeds & All documents...📃🗞️
💠 Main roads with easy access in all directions...♻️
🔶 1.5km to Kadawatha Main City & High way Bus Station...🌆🌉🚎
🔷 2.5km to Eldeniya Jogging Track & Children Park...🏃🚴⛹️
🔶 2km to Kadawatha Kandy Shopping Complex...
🔷 07km to North Colombo Teaching Hospital & Medical Faculty...🏥🏨🏬
🔶 2.5km to Kadawatha Expressway entrance🛣️.🚧
♦️ [Noted: -The average gross value of a perch of land in this area is more than 1.2M -1.5M...📈]
🔷 Call for me more details...☎️📞
Mr:- Chaminda
Gampaha-Kadawatha
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
03-Story House for Sale in Kadawatha H1930
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 46,500,00059 நாள்03-Story House for Sale in Kadawatha H1930
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 46,500,00049 நாள்03-Story House for Sale in Kadawatha H1930
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 46,500,00038 நாள்03-Story House for Sale in Kadawatha H1930 ABC
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 46,500,00028 நாள்