දිවයියක් ප්රමුඛ පෙල් කුළුබඩු නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කරන අප සමාගමේ Instant Noodles නිෂ්පාදන අංශයේ ඉහත තනතුර සඳහා දක්ෂ, කාගර අයදුම්කරුවත් බඳවා ගැනේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බොයිලේරු ක්‍රියාකරුවන් (පිරිමි) - BOILER OPERATOR
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 24 - 45 ත් අතර වීම
【~】✪ අ.පො.ස. (සා,පෙළ) සමත් වීම.
【~】✪ වෘත්තීයමය පළපුරුද්දක් සහිත
【~】✪ තතතුරට අදාලව පිලිගත් ආයතනයකින් ලත් බොයිලේරු ක්‍රියාකරු සහතිකය (3 වන පත්තිය හෝ ඒට වැඩි) සහිත වීම.
【~】✪ ෆර්නස් ඔයිල් (Furnace Oil) බොයිරු ක්‍රියාකරවීමේ හැකියාව සහ පළපුරුද්ද සහිත විය
【~】✪ අවම වශයෙන් වසර 2 කට තො අඩු සේවා පළපුරුද්ද සහිත වීම
【~】✪ තො සෞඛ්‍ය තත්වයකින් සහ කාර්යශූරත්වයකින් යුක්ත වීම
【~】✪ කළුතර අවට ප්‍රදේශ වල ස්ථිර පදිංචිකරුවකු වීම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ වැටුප රු.60,000 - 65,000 /-
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0770036617
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : wijayaproducts@sltnet.lk