බැංකු ලිපිකරු
ගාල්ල දිස්ත්‍රික්කයේ හා ප්‍රධාන නගර ආශ්‍රිතව වාණිජ බැංකු කිහිපයක සියලුම ලිපිකරු තනතුරු සඳහා නිලධාරීන් නිලධාරිනියන් බඳවා ගැනීම් කඩිනමින් සිදු කරනු ලබයි.
🔶🔶🔶🔶🔶🔶මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා විශේෂ අවස්ථා ඇත.
⭐ අවම සුදුසුකම් O/L පෙනී සිටීම අනිවාර්ය වන අතර අධ්‍යාපන සුදුසුකම් මත තනතුරු සඳහා යොමු කිරීම සිදුකරනු ලබයි.
👤👤👤තනතුරු👉 ලිපිකරු/ගිණුම් ලිපිකරු /සහායක ලිපිකරු/පරිගණක මෙහෙයුම් නිලධාරීන් /කාර්යාල කාර්ය සහයක/ පිළිගැනීමේ නිලධාරීන් / දුරකතන නිලධාරී/මුදල් අයකැමි )
ඔබ සතුනම් සුදුසුකම්
⭐ O/L පෙනී සිටි අයගේ සිට ඉහළට.(කාර්යාල තනතුරු ආරම්භ වේ.සුදුසුකම් මත ඉහළට යොමු කිරීම්)
⭐ වයස අවුරුදු 18-35 අතර ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඇඳුම් කළ හැක.
ප්රතිලාභ:-
👉 පුහුණු කාලයේදී ඉහළ වැටුප් ගෙවනු ලබයි.(30000-40000)
👉 පුහුණුවෙන් පසු ස්ථිර වැටුප් හා දීමනා.(45000 - 100000)
👉 රජය අනුමත සියලුම දීමනා නිවාඩු සහිතයි.
👉 තම පදිංචි ප්‍රදේශයට රැකියාව ලබා ගැනීමේ හැකියාව ඇත.(පුහුණුව ලබාදෙන්නේද ඔබ පදිංචි ප්‍රදේශය තුළමය)
👉මෙවර A/L පෙනී සිටි හා පෙනී සිටින සිසුන්ට හටද ඉදුම්පත් යොමු කළ හැක.
👉 ඉගෙනුම් කටයුතු අතරතුර රැකියාවේ නියැළීමට හැකියාව ඇත.(ආයතනය මගින්ද අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සලසා දෙනු ලබයි)
ඔබත් ඉහළ මට්ටමේ ලිපිකරු රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකු නම් අදම අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
0779475273
0704291370
සම්බන්ධ වීමට නොහැකි වූ අවස්ථාවකදී ඔබ බලාපොරොත්තු වන රැකියාව සඳහන් කර වට්සැප් කෙටි පණිවිඩයක් මෙම අංකයන් සඳහා යොමු කරන්න.