Apartment for Sale on the Second Floor of the Government Housing Scheme, located on the Panagoda-Embulgama Road, Ranala.
-2 bedrooms (approximately 100 sqft each)
- 1 bathroom with fittings.
- Fully tiled flooring throughout
- Kitchen with wooden pantry cupboards
- Two balconies, one connected to the inviting living room and the other adjacent to the kitchen.
- Clear deeds
- Parking facilities are available on request.
- 50 meters from the Panagoda-Embulgama road.
- Cargills Express and a petrol station within a 1 km radius.
- 2 km to Embulgama junction.
- 5 km to the Panagoda junction.
- 7 km to Godagama junction.
- 7.5 km to Hanwella junction.
- 9 km to Athurugiriya junction.
පනාගොඩ ජල්තර රාජ්ය නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක් කඩිනමින් විකිණීමට ඇත.
- නිදන කාමර දෙකක් සහ බාත් රූම් එකක් සහිත මේ නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
- පැන්ට්රි කබඩ් සහිත කුස්සිය
- සාලයට යාබදව සහ කුස්සියට යාබද වන පරිදි බැල්කනි දෙකක් ඇත
- නිරවුල් ඔප්පු
- වාහන හිමියන්ට වාහන නැවැත්වීමේ පහසුකම් අයදුම් කල හැක
- හෝමාගම හංවැල්ල බස් පාරට මීටර් 50ක් පමණ ඇත
- කිලෝමීටරයක් පමණ දුරින් ඉන්ධන පිරවුම් හලක් සහ කාගිල්ස් සුපිරි වෙළඳසැලක් ඇත
- ඇඹුල්ගම හංදියට කිලෝමීටර 2
- පනාගොඩ හංදියට කිලෝමීටර 5
- ගොඩගම නගරයට කිලෝමීටර 7
- හංවැල්ල නගරයට කිලෝමීටර 7.5
- අතුරුගිරිය නගරයට කිලෝමීටර 9