🛑Accounting හදනවා නම් හරියටම හදමු...
|▶️ 2025/26 THEORY
|▶️ 2024 REVISION & O/L
⚡ CAMBRIDGE EXAMINATIONS
⚡ BANKING EXAMINATIONS
------------------------------------------------
👉 ගුරුවරයා පිළිබඳව
💥 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණය විශේෂ උපාධිධාරියෙකු වීම.
💥 කොළඹ 07 ජනප්‍රිය ජාතික පාසලක ගිණුම්කරණය ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම.
💥 රජයේ පාසල් ගුරුවරයෙකු ලෙස වසර 12 ක පළපුරුද්ද.
💥 උ/පෙළ ගිණූම්කරණය ග්රන්ථ කතුවරයෙකු වීම.
(උ/පෙළ සමාගම් ගිණුම්කරණය)
-----------------------------------------------------------------------------
👉 පාඨමාලාවේ විශේෂතා
🔥 මුලසිට සරලවම විෂය නිර්දේශය ඉගැන්වීම.
🔥 සෑම ඒකකයක්ම ආවරණය වන පරිදි මුද්‍රිත නිබන්ධන ලබා දීම.
🔥 පාසල් වාර විභාග පාදක කරගනිමින් උසස් පෙල විභාගය දක්වා ඇගයීම් ප්‍රශ්න පත්‍ර සාකච්ජා කිරීම.
🔥 ගිණුම්කරණ අභ්‍යාස විසඳීමේදී එක් එක් ඒකකයට අදාල කෙටි ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම.
🔥 බොහෝ සිසුන්ට ගැටළුවක් වන කාල කළමණාකරණය ප්‍රශ්න පත්‍ර හරහා හුරු කිරීම.
🔥 ගිණුම්කරණය පත්‍රයට අදාළවන කෙටි ප්‍රශ්න සෑම ඒකකයකට අදාලව සාකච්ජා කිරීම.
--------------------------------------------------
⭐ මිගාර සිල්වා
--------------------------------------------------
තනි හා කණ්ඩායම් පන්ති සඳහා විමසන්න.
📲 070 27 66 929
💥 නුගේගොඩ, මහරගම, කොට්ටාව, පානදුර, පිළියන්දල, බණ්ඩාරගම අවට