ikman.lk හි උපකාර සහ සහායක පිටුව සදහා සාදරයෙන් පිළිගනිමු,

මෙහිදි ඔබට අපගෙන් නිතර අසන ප්‍රශ්ණ සදහා පිළිතුරු සොයා ගත හැකි අතර සහ ikman.lk භාවිතා කරන්නේ කෙසේද, ආරක්ෂාකාරි ලෙස හිදින්නේ කෙසේද සහ අප සමග සම්බන්ද විම පිළිබද ඉගෙන ගැනිමට පිළිවන.

ඉක්මනින් අයිතම විකුනන්නේ කෙසේද?

1

1නියම මිල තෝර ගන්න - තෝර ගත් මිල ආකර්ෂණීයනම් ඕනෑම දෙයක් විකිණීමට ඉඞ ඇත.

  • මෙවැනි වෙනත් දැන්වීම් සොයන්න.
  • කොපමණ ගැණුම්කරුවන් ප්‍රමාණයක් ඔබට ගෙවිම සදහා ඉදිරිපත් වේදැයි සිතන්න. අඩුම මිල, ඉහළම ඉල්ලුම.
2

2උසස් තත්වයේ ඡායාරූප භාවිතා කරන්න

  • නියම ඡායාරූපයන් භාවිතා කරන්න - කැටලොග් ඡායාරූප සහිත දැන්වීම් වලට වඩා 10 ගුනයක් වැඩිපුර නරඹන්නන් ප්‍රමාණයක් භාණ්ඩයේ සත්‍ය රූප සහිත දැන්විම සදහා ලැබෙයි.
  • පැහැදිලි ඡායාරුප භාවිත කරන්න.
3

3ඔබේ දැන්විමේ තොරතුරු පැහැදිලිව දක්වන්න

  • වැඩි තොරතුරු = වැඩි නරඹන්නන්!
  • මුලපදය ඇතුලත්ව සහ ගැණුම්කරුවන් කැමති තොරතුරු
  • ඔබගේ විස්තරයේදි අවංකවන්න.
4

4ඔබගේ දැන්විම ප්‍රවර්ධනය කරන්න!

  • ප්‍රවර්ධනය කරන ලද දැන්විම් වැඩිපුර 10 ගුණයක නරඹන්න ප්‍රමාණයක් ලබා ගනියි.
  • වැඩි නරඹන්නන් = වැඩිපුර කැමති ගැණුම්කරුවන්
  • වැඩිපුර කැමති ගැණුම්කරුවන් සමග ඔබ කැමති මිලට ඉක්මණින් විකුණා ගැනිමට අවස්ථාව සැලසේ.