Yamaha mate70 1990

tharanga විසින් විකිණිමට24 නොවැ 2:28 පවමාවනැල්ල, කෑගල්ල

රු 22,000

yamaha mate70. made in japan. බයික් එක හොඳට තියෙනවා. ingine, running, gearbox 100%යි. ඕනැම කන්දක් 2nd, 3rd gear වල යන්න පුලුවන්. වයරින් ඔරිජිනල් වයර් හනස්ස තියෙන්නේ. බයික් එක හොඳ තත්වයේ තියෙනවා. 2015 ට එනකන් ලයිසන් තියෙනවා. මේ අවුරුද්දට ලයිසන් කර ගන්න ඕන. ඉස්සරහ සිග්නල් ලයිට් දෙකයි, සයිඩ් කණ්ණාඩි දෙකයි දා ගන්න ඕන. වෙන අව්ල් මොනවත් නෑ. ඉක්මනින් විකිනීමට හෝ වෙන බයික් එකකට මාරුවකට. cl me... EX OK....


අන්දම:
පාවිච්චි කරනලද
වෙළඳ නාමය:
Yamaha
නිෂ්පාදිත වර්ෂය:
1990
කාර් වර්ගය:
mate70
එන්ජිමේ ධාරිතාව:
70 cc
ධාවනය කර ඇති දුර:
100,000 km
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0768533162

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්