TOM E.J.C අඹ වගා ව්යපෘතිය,

Green Agro Farm-Kandy සාමාජිකයා විසින් විකිණිමට 6 නොවැ 2:51 පවඅනුරාධපුර, අනුරාධපුර

රු 500

ටොම් ජේ.ඒ.සි අඹ (Tom E.J.C Mango) වගාව ආරම්භකර ස්ථාවර හා ඉහල අදායමක් ලබාගන්න.

ඔබට කෘෂි කර්මාන්තය සදහා යෙදවිය හැකි ඉඩමක් හිමිද ? ඔබගේ ඉඩමේ කෘෂි වගාවක් ආරම්භ කර ආදායමක් ලබා ගැනීමට අදහස් කරන්නේද ???
ඒසේනම් ටොම් ජේ.ඒ.සි අඹ (Tom E.J.C) වගාව ඔබගේ කෘෂි වගාව ලෙස ආරම්භකිරීමට විශේෂ අවස්ථාවක්.........
ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව ''ග්රීන් ඇග්රෝ ෆාම්'' වන අප ආයතනය මගින් ව්යප්ත කරනු ලබන මෙම විශේෂිත අඹ වගා ව්යපෘතිය සමග දැන් ඔබට සම්බන්ද විය හැකිය.

මෙහිදී ඔබට ලැබෙන ප්රතිලාභ .......
* අඹ වගාව සදහා වන පාоශු පරීක්ෂණය
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ පැළ .
*වගාවට අවශ්ය වන සියළුම කෘෂි උපදේශන සේවාවන්
*ඔබට වගාවට අවශ්ය පැල ශේත්රයටම සපයා දීම
*පැල සදහා ගන්නොරුව කෘෂිකර්ම දෙපර්තමේන්තුව/ ග්රීන් ඇග්රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.
*ඔබගේ අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.

වසර දෙකකදී පළමු අස්වැන්න ලබා ගැනීමටද පුළුවන.
ටොම් ජේ.ඒ.සි අඹ විශේෂය අපත් සමග ආරම්භ කිරීමට වැයවන දළ වියදම.

අක්කරයක් වගා කිරීමට - පැළ 100
පැළයක මිළ - 500/=
පැළ සදහා වියදම - රු.50,000/=
අක්කරයක් වගා කිරීමට යන දළ වියදම වේ.

වසර දෙකකදී පළමු අස්වැන්න ලබා ගැනීමටද පුළුවන.
පලදාව හා ආදායම වර්ෂයෙන් වර්ෂය වැඩි වන අතර දිගු කාලීනව පලදාව ලැබිය හැක.

වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka


මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0702020209
  • 0813122962

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy


මෙම දැන්විම බෙදා ගන්න