Three Wheeler

Sanka විසින් විකිණිමට 1 දෙසැ 3:43 පවඅතුරුගිරිය, කොළඹ

රු 270,000

HB ත්‍රීරෝද රථය ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
මේකත් අලුතින්ම ඔක්කොම හැදුව.
වැල්ලම්පිටිය ජිප් රෙදි ඇතුලත පින්ට් රෙදි ගසා ඇත.
තට්ටුව ඔයිල් ෆයිමර් ගසා ඇත.
එන්ජිමත් අලුතින්ම කැලි දලා හදලා තියෙන්නේ
කේබල් ඔක්කොම අලුත්
රිම් බැටරි ටයර් සියල්ල අලුත්
පහුගිය දවසක කානුවකට වැටිලා ඉස්සරහ සයිඩ් විදුරු දෙක පැනල තියේන්නේ
ඇතුලේ යතුරු කට ගාව තහඩුව පෙඩ්ඩක් ඇද වෙල
හදගන්න ගන අඩුකරලා 270,000 දෙනවා
10000 ත් 15000 අතර හදන්න යනවා කිවේ
ඇවිල්ල බලන්න වෙන මුකුත් අවුලක් නැ හොදටම තියනවා
වාහන දෙකේම දැන් තත්වේ ඇත්ත ජයාරූප දලා තියේන්නේ

AAR ත්‍රීරෝද රථයකුත් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
AAR ත්‍රීරෝද රථය 2014 වර්ෂය
රතු පැහැතිය ජිප් රෙදි ගසා ඇත.
ෂිටි පාට දෙකෙන් ගසා ඇත ඉටිකොලය පොඩ්ඩක් ඉරිලා
තට්ටුවට ඔයිල් ෆයිමර් ගසා ඇත.
අපු ෆ්ලේන්ට් එකට කම්පනියෙන් ගත්ත දවසෙම ගරජ් දලා ලැකර් එක්ක ගැහුවා නැත්නම් පාට පිච්චේන නිසා
ටැක්සි මීටරයක් සවිකර ඇත.
33000 පමණ ධාවනය කර ඇත.
තනි භාවිතය
වාහනය හොදටම තියනවා
වෑන් එකක් ගන්න නිසා විකුණන්නේ
530,000 මාගේ ගාණ සධාරණ ගණකට ඉල්ලන කෙනේකුට දෙනවා
ජනවාරි ඉදල තව මිලත් යනවා ලීසිං දෙන්නේත් 25 %


අන්දම:
පාවිච්චි කරනලද
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0783680505

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්