Three Wheeler

Dil Per විසින් විකිණිමට13 නොවැ 11:41 පෙරවරුහෝමාගම, කොළඹ

රු 530,000

ගිවිස ගත හැකි මිල


2014 වර්ෂය 32500 පමණ ධාවනය කර ඇත ජිප් රෙදි ගසා ඇත. යට ඔයිල් ෆයිමර් ගසා ඇත.ටැක්සි මීටරයක් සවි කර ඇත.ෂිටි පාට දෙකේන් ගසා ඇත. තනි භාවිතය 98% සුපිරියටම තියනවා.

තව HB ත්‍රිරෝද රථයක්ද විකිණිමට ඇත රතු පාට අළුතෙන් ඔක්කොම හදලා තිබ්බේ ගිය සතියේ කානුවකට වැටිලා ඉස්සරහ දෙපැත්තේ විදුරුව පැනලා හැඩල් එක ගාව තහඩුව පොඩ්ඩක් ඇදවෙලා මේ ටික හදගන්න 10000 ත් 15000 අතර යයි ඒ ගාන අඩු කරලා 275000 දෙනවා එන්ජිමේ ඉදලා ඔක්කොම අළුතෙන්ම කැලි දලා හදලා තියේන්නේ


අන්දම:
පාවිච්චි කරනලද
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0772003828

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්