සහාය කළමණාකරු (කාන්තා/පිරිමි) - අලෙවි

Granton International තහවුරු කළ විසින් පළකර ඇත 2 දෙසැ 11:27 පෙරවරුනුවර, නුවර

~ ජීවිතය ජයගන්න - එක්වන්න අප සමඟ ~

ඔබ සොයන්න්නේ ස්ථාවර සහ තෘප්තිමත් රැකියාවක්ද ? නැත්නම් රැකියාවට සාපේක්ෂව ඉහල ජීවන තත්වයක්ද ?

දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අප ආයතනයේ පහත තනතුර සඳහා නවකයන් පුහුණු කර බඳවා ගැනේ.

වසර 15 කට වඩා වැඩි රජයේ අනුමැතිය ලත් ජාත්‍යන්තර සමාගමක් වන Granton International හි හදිසි පුරප්පාඩු සඳහා,

* තෝරාගන්නා අය සඳහා රු. 35,000/= කට වැඩි කළමණාකරණ පුහුණුවක් 100% නොමිලේ හිමිවන අතර, පුහුණුවේදී රු. 20,000/= ක් සහ පසුව රු. 65,000/= කට වඩා වැඩි වැටුප් සමඟ ඉහළ ගෙවීම්.

# තනතුර : සහාය කළමණාකරු (කාන්තා/පිරිමි) - අලෙවි
================================

# සුදුසුකම් :

** අ.පො.ස. (සා/පෙළ) | (උ/පෙළ) වලින් පසු

$$ ඔබ වයස අවු. 18 ත් 28 ත් අතරනම් අදම අයඳුම් කරන්න. $$

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක්, EPF, ETF සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

# පිට පලාත් අයදුම් කරුවන්ට නවාතැන් හා ආහාර අයතනයෙන් සපුරාලීමට අප සුදානම් ..

අදම ඔබට අවස්ථාක් වෙන් කරවා ගන්න..

*** මුල්ම අයඳුම්කරුවන් 75 දෙනා බඳවා ගනු ලැබේ.. ***

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හරහා අප වෙත අයඳුම් කරන්න.

අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා


වැටුප:
රු 65,000 මසකට (ගිවිස ගත හැක)
කර්මාන්ත:
ප්‍රචාරණය සහා අළෙවිකරණය
රැකියා වර්ගය:
පූර්ණ කාලීන
ව්‍යාපාරික වෙබ් අඩවිය:
www.grantongroup.com
මේ දැන්වීම වාර්ථා කරන්න

මෙම රැකියාව සදහා ඉල්ලුම් කරන්න

  • 0773071668

 

ආරක්ෂිතව සිටින්න!

  • හැකියාවක් තිබේ නම් සේවායෝජකයාව ගවේශණය කරන්න
  • සේවායෝජකයා පෞද්ගලිකව හමුවන තුරු කිසිදු පුද්ගලික තොරතුරක් නොදෙන්න

බලන්න

ගාස්තුවක් ගෙවා රැකියාවක් පොරොන්දු විම

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්