පිරුවාණා පොත් වහන්සේ (ශ්‍රවණාරූඩ කළ)

M R V Fernando විසින් විකිණිමට23 නොවැ 1:43 පවඅතුරුගිරිය, කොළඹ

රු 9,480

ඩිජිටල් ආකාරයෙන් පටිගත කරන ලද පිරුවානා පොත් වහන්සේ සියලුම සුත්‍ර සහිතව පිරිත් දේශනාවක් ලෙස ශ්‍රවණය කිරීමේ හැකියාව දැන් ඔබට ලැබී ඇත.

1.ආරම්භක ස්විචයේ ආධාරයෙන් මුල සිට අවසානය දක්වා පිරිත් සජ්ගායනාව ශ්‍රවණය කිරීමේ හැකියාව පවතී.
2.පටුනේ සදහන් ආකාරයට අදාළ අංකය පමණක් ඇතුලත් කිරීමෙන් එම කොටසට අදාළ සුත්‍රය පමණක් ශ්‍රවණය කිරීමේ හැකියාව පවතී.
3.ඒ ඒ ස්ථාන සඳහා අදාළ ශබ්ධ පුජාවන් වෙන වෙනම ශ්‍රවණය කිරීමේ හැකියාව පවතී.
4.සම්පුර්ණ දේශනා කාලය පැය 12ක් පමණ වේ.
5.නැවත නැවත බලගැන්විය හැකි බැටරියකින් සමන්විත වේ. බැටරි බලය අඩු වූ විට ප්‍රධාන විදුලි පද්ධතියෙන් හෝ පරිගණකයක ආධාරයෙන් බලගැන්විය හැකිවේ.

විහාරස්ථානයට, නිවසට, ආයතනයට, වෙළදසලට පමණක් නොව යනෙන වාහනයේ පවා මහානුබල සම්පන්න පිරිත් ශ්‍රවණය කරන්නට, ගුණ පිහිටන්නට අවශ්‍ය කරන කරුණු කාරණා සම්පුර්ණ කරමින් ඒ සඳහා සැකැසුණු වන්දනීය වස්තුන්ගේ එකතුවක් සමගින් නිර්මාණය වූ විශ්වබල පිරුවාණා පොත් වහන්සේගේ බලය, සියලු අපල දුරස් කරමින් ආරක්ෂාව චිරජීවණය සලසනු ඇත.

පිරිත් සජ්ජායනා බලයෙන්, ශබ්ධ පුජාවන්ගේ බලයෙන් පෝෂිතව සඳුන් සුවඳ සමගින් බලගන්වා ඇති මෙම පොත් වහන්සේ තුල වැඩ හිඳුවා ඇති මහා බල පිරි විශ්වබල පිරිත් හුය, ඔබගේ ශක්ති ආරක්ෂාව උදෙසා වේ.

ගෞරවාන්විත පුස්තකයක හැඩයෙන් ආකර්ෂණීය වර්ණ එකතුවකින්, වටිනා මුද්‍රිත පිටු සහ අධි තාක්ෂණික ශබ්ධ උපකරණයන්ගෙන් සමන්විතව සකසන ලද පිරිත් නුල, සජ්ජායනා හඬ සමගින් දිනෙන් දින බලය වැඩි කරනු ඇත.

රෝගී-නිරෝගී, ගිහි-පැවිදි, බෞද්ධ-අබෞද්ධ, බාල-තරුණ-මහලු ඕනෑම අයෙකුට සෙත ශාන්තිය උදාකරන, මෙම මහා බලගතු පිරිත් පොත්වහන්සේ හිමිකර ගැනීමටත්, අන් අයට හිමිකර දීමටත් කටයුතු කරමින් පිං පමුනුවාගනිමු, පිහිට ලබමු.

******************ප්‍රවාහණය නොමිළේ සපයනු ලැබේ.*********************


අන්දම:
අලුත්
පෙළ පොත් වර්ග:
වෙනත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0753773883

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න