පෑස්සුම්කරුවන් - ශ්‍රී ලංකා

Nelu's Advertising Services (Pvt) Ltd තහවුරු කළ විසින් පළකර ඇත14 ඔක් 10:07 පෙරවරුනුගේගොඩ, කොළඹ

# තනතුර - පෑස්සුම්කරුවන්
===================

අප නිෂ්පාදන කටයුතු සඳහා දඬ පෑස්සුම්කරුවන් අවශ්‍යව ඇත.
නිර්මාණාත්මක මනසකින් යුතුව අනර්ඝ නිමාවක් සහිත නිෂ්පාදන බිහිකල යුතුය.

# සුදුසුකම් -

වගකීම් : සපයන ලද සටහන් අනුව සැකිලි සෑදීමේ හැකියාව
ප්‍රදර්ශණාත්මක කුටි සහ පුවරු සෑදීමේ හැකියාව
පළපුරුද්ද : වෙල්ඩින් හා කැලැඩින් පිළිබඳ වසර 5ට වඩා පළපුරුද්ද
කැලැඩින් මිශ්‍ර නාම පුවරු පිළිබඳ විශේෂ දැනුම

සුදුසුකම් අනුව වැඩි වැටුපක් බලාපොරොත්තු විය හැක.

# අයදුම් කරන ආකාරය -

දින 14 ක් ඇතුලත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

මානව සම්පත් කළමනාකරු
නෙලූස් ප්‍රචාරක පෞද්ගලික සමාගම,
188, හයිලෙවල් පාර, නුගේගොඩ


කර්මාන්ත:
සාමාන්‍ය කුලී වැඩ
රැකියා වර්ගය:
පූර්ණ කාලීන
ව්‍යාපාරික වෙබ් අඩවිය:
www.nelus.com
මේ දැන්වීම වාර්ථා කරන්න

මෙම රැකියාව සදහා ඉල්ලුම් කරන්න

  • 0112820993

 

ආරක්ෂිතව සිටින්න!

  • හැකියාවක් තිබේ නම් සේවායෝජකයාව ගවේශණය කරන්න
  • සේවායෝජකයා පෞද්ගලිකව හමුවන තුරු කිසිදු පුද්ගලික තොරතුරක් නොදෙන්න

බලන්න

ගාස්තුවක් ගෙවා රැකියාවක් පොරොන්දු විම

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්