Nissan FB 15 2001

Lahiru විසින් විකිණිමට21 නොවැ 8:18 පවබෙලිඅත්ත, හම්බන්තොට

රු 2,400,000

ගිවිස ගත හැකි මිල


මා ගුරුවරෙයකි. පලමු දරුවා උපදින විට අවශ්‍ය ගමන් යාමට ගත් වාහනයයි. අද වන විටදි වාහානයටද ළමයාටද වසර 2 1/2කි. දරුවා සමග ගිය ගමන් පමණි. දරුවා කාර්ඒක විකුණනවාට අකමැතිය. ඒනමුත් මීට ඉහල රථයකට යාම සදහා විකුණමි. කැමති අය පමණක් අමතන්න.


වෙළඳ නාමය:
Nissan රථ
නිෂ්පාදිත වර්ෂය:
2001
අන්දම:
පාවිච්චි කරනලද
ගියර පද්දති:
ස්වයංක්‍රීය ගියර් සහිත මෝටර් රථ
කාර් වර්ගය:
FB 15
ඛඳ වර්ගය:
සැලූන් රථ
ඉන්ධන වර්ගය:
පෙට්රල්
එන්ජිමේ ධාරිතාව:
1,450 cc
ධාවනය කර ඇති දුර:
130,000 km
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0778477716
  • 0717948007

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්