Land with a house for sale in bingiriya

W.P.Rathnathileka විසින් විකිණිමට 7 නොවැ 7:46 පවබින්ගිරිය, කුරුණෑගල

රු 14,500,000

ගිවිස ගත හැකි මිල


නිස්කලංක පරිසරයක පදිංචියට ඉතාමත් සුදුසු අඩක් සම්‍පූර්න කරන ලද දෙමහල් නිවසක්, නිවසෙහි ප්ලෑනයට අනුව කාමර ගණන 6ක්, නාන කාමර 2ක් (උඩ සහ පහල), සාලය, පැන්ට්‍රිය.
සාරවත් පොල් වගාවක් සහිත ඉඩම.
විදුලිය, දුරකථන පහසුකම්, පිරිසිදු ලිං ජලය
බිංගිරිය නගරයට (හලාවත කුරුණෑගල ප්‍රධාන මර්ගය) කි.මි. 2ක දුරින් (කාපට්‍ පාර).

ලිපිනය: සම්‍පත, කදුරැවැව, බිංගිරිය


ඉඩම් වර්ගය:
වෙනත්
ඉඩමේ විශාලත්‍වය :
202.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0770290513
  • 0774033410

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්