land in kurundamkulam

ගාමිණි පිහිලියංග විසින් විකිණිමට15 මැයි 2:36 පෙරවරුඅනුරාධපුර, අනුරාධපුර

රු 14,500

අනුරාධපුර මිහින්තලා ප්‍රධාන මාර්ගයේ සිට 1KM දුරින් අක්කර දෙකක පොල්(පලදාව සහිත) අඹ සහ තේක්ක වගා කර ඇත.තෙකලා විදුලිය,නළ ජලය,අනුරාධපුර නගරයට කිලෝ මිටර් 7 කි.ජය භුමි ඔප්පු සහිත.පර් 1.ක් රු 15000.00 කි.

දෘෂ්‍ය වෙළඳ ප්‍රවර්ධකයන් හා සම්බන්ධ වීමට මා කැමති නැත.


ලිපිනය:
හකර කොටස,කුරුන්දන්කුලම,අනුරාධපුරය.
ඉඩම් වර්ගය:
කෘෂිකර්මය, ව්‍යාපාරික, නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
2.0 අක්කර
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0711414072

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්