Land in Gampola for sale

Fred Seneviratne විසින් විකිණිමට20 ඔක් 3:25 පවගම්පොල, නුවර

රු 1,000,000

ගිවිස ගත හැකි මිල


315 Perches (145 x2 +25 ) of flat highland land with two well maintained houses for sale, at the footsteps of Ambuluwawa. Situated in Sinhapitiya at very close proximity to the Gampola town and walking distance to the railway station and all other amenities .

The property has direct access to the main road and covered with a parapet wall right throughout. The property has well maintained landscapes and lush greenery.

The main house has 4 bedrooms and two bathrooms, and the other has 3 bedrooms and two bathrooms.

Ideal for a holiday bungalow, a boutique hotel or a housing project.

The price is set at current market price and it is per perch price.

පර්චස් 315 (145* 2+25) පැතලි ගොඩබිමක් සහිත ඉඩම සහ හොඳින් නඩත්තු නිවාස දෙකක් විකිණීමට ඇත. ගම්පොල, සින්හපිටියේ පිහිටා ඇති මෙම ඉඩම, ගම්පොල නගරයට ඉතා ආසන්නවද, දුම්රිය ස්ථානයට හා අනෙකුත් සියලු පහසුකම් වලට පයින් යාහැකි දුරකින් මෙය පිහිට තිබේ.

ප්‍රධාන මාර්ගයට සෘජු ප්‍රවේශය සමගින් මෙම ඉඩම මුලුමනින්ග්ම තාප්පයකින් ආවරණය කර තිබේ. හොඳින් නඩත්තු කරන ලද උද්‍්‍යාන සමගින් මෙම ඉඩම ගස් කොලන් වලින් පිරිපුන්ය.

ප්‍රධාන නිවස නිදන කාමර 4 කින් සහ නාන කාමර 2කින්ද, අනෙක් නිවස නිදන කාමර 3 කින් සහ නාන කාමර 2කින් සංයුක්තය.

නිවාඩු නිකේතනයකට, බුටික් හෝටලයකට හෝ නිවාස ව්යාපෘතියක් සඳහා කදිමය.

මිල වත්මන් වෙළෙඳපොළ මිල අනුව වන අතර එය පර්චසයක මිල වේ.


ඉඩම් වර්ගය:
නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
315.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0718447227

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්