LAnd in Galle

dulshani navodya විසින් විකිණිමට19 නොවැ 3:24 පවගාල්ල, ගාල්ල

රු 6,075,000

ගිවිස ගත හැකි මිල


කලේගාන -කරාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා රිච්ලන්ඩ් ළදරු පාසල ඉදිරිපිට ,ගාල්ල මහනගර සීමාවේ ගාලුසිරි උයනේ ,පර්චස් 13.5 ක් විශාල ,මද බෑවුම් සහිත ඉඩමකි .දැනට කෙසෙල් වගා කර ඇත .කරාපිටිය මහා රෝහල හා රුහුණු වෛද්‍ය පීඨයට විනාඩි 5 කින් යා හැකි අතර ගාල්ලේ ප්‍රධාන පාසල් කීපයකටම සමීපව පිහිටා ඇති ,පදිංචියට ඉතා සුදුසු ඉඩමකි .Rs.450,000 per purch.
මිල ගණන් සාකච්ඡා කල හැකිය .


ලිපිනය:
ගාලුසිරි උයන ,කිතුලම්පිටිය ,ගාල්ල .
ඉඩම් වර්ගය:
ව්‍යාපාරික, නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
13.5 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0714704925

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්