Land for sale in Matugama

j a d m m premasiri විසින් විකිණිමට20 ඔක් 3:31 පවමතුගම, කළුතර

රු 365,000

මතුගම හොරණ 285 ප්‍රධාන මාර්ගයට මිිටර් 300යි,ඈගල්ඔය නගරයට මිිටර් 500යි,ඉංගිරිය හොරණ බුලත්සිංහල මතුගම නගරවලට ඉතා ඉක්මනින් ලඟාවිය හැකි පදිංචියට සුදුසු සියලු පහසුකම් සහිත වටිනා බිම් කොටස හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් ඉතා ඉක්මනින් විකුණනු ලැබේ,මිල ගණන් සාකච්ඡා කල හැක.


ලිපිනය:
ඈගල්ඔය
ඉඩම් වර්ගය:
නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
10.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0786011575
  • 0775664899

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්