Land for sale in Mahiyanganaya

shehan wijerathna විසින් විකිණිමට22 ඔක් 6:20 පවමහියංගනය, බදුල්ල

රු 6,000,000

ගිවිස ගත හැකි මිල


ඔබට ඔබේ සිහින නිවස ඉදිකරවා ගැනීමට අගනා පර්ච් 52ක විශාලත්වයෙන් යුතු බිම් කොටසක් මහියංගණය නගරයට කි.මී. 1.5 දුරින් මහියංගණය බදුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ විකිණීමට ඇත. යහපත් අසල්වැසියන් සහ නිස්කලංක වටපිටාවක් සහිත මෙහි දැවමය වටිනාකමකින් යුතු ගස් විශාල ප්‍රමාණයක් ද ඇත. මහියංගණය නගරයට ඉතා ආසන්න බැවින් වෙද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, රාජ්‍ය සේවකයන්, ව්‍යාපරිකයන් වැනි පිරිසට ඉතා උචිතය.


ලිපිනය:
ඇලෑවල, මහියංගණය
ඉඩම් වර්ගය:
කෘෂිකර්මය, ව්‍යාපාරික, නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
52.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0711567461
  • 0716151261

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්