Land for sale in Kelaniya

Chandra Perera විසින් විකිණිමට25 නොවැ 3:25 පවකැලණිය, ගම්පහ

රු 1,000,000

ගිවිස ගත හැකි මිල


දළුගම කොහල්විල පාරේ අංක 269 දරණ ඉඩමේ පෙර්චෙස් 7.5 ක ඉඩම සුවබවික පහිටි ඉඩමකි .ඉඩමේ සිට කිර්බත්ගොඩ නගරයට විනාඩි 10කින්ද , කඩුවෙල නගරයට විනාඩි 35කින්ද , කඩවත අධිවේගී මාර්ගයට විනාඩි15කින්ද ,කොළොඹ නගරයට විනාඩි 40කින්ද ,රාජගිරියට විනාඩි විනාඩි 40කින්ද ලඟා විය හැකි ආකාරයෙන් විකුණන ඉඩම පිහිට ඇත.ජාල විදුලිය (තෙකලා)දුරකථන පහසුකම්ද සහිත වන අතර අඩි 10යේ පරද සහිතය .


ලිපිනය:
269 කොහල්විල පාර,දළුගම ,කැළණිය .
ඉඩම් වර්ගය:
නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
7.5 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0770222912
  • 0772807892

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්