Land for sale in Galle

Amila Maduranga විසින් විකිණිමට10 නොවැ 9:21 පෙරවරුගාල්ල, ගාල්ල

රු 2,400,000

ගිවිස ගත හැකි මිල


ගාල්ල ටවුමට හැතැක්ම 6ය්.ගාල්ල බද්දේගම ප්‍රධාන පාර පෙනෙන මානයේ.
පර්චසය රුපියල් 20,000ය්,
නිරවුල් ඔප්පු..

ව්‍යාපාරික සහ කෘෂිකාර්මික කටයුතු සදහා සුදුසු අගනා බිම් කොටසක්.පර්චස් 15කින් යුත් ගොඩ ඉඩම සහ පර්චස් 105කින් යුත් කුබුර සහිත මුලු ඉඩමම හදිසි සල්ලි අවශතාවයක් නිසා විකුණනු ලැබේ.


ලිපිනය:
කුරුදු වත්ත,මීපාවල,පොද්දල
ඉඩම් වර්ගය:
කෘෂිකර්මය, ව්‍යාපාරික
ඉඩමේ විශාලත්‍වය :
120.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0773117812

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්