Land for sale in Chilaw

ආර්.එම්. සුගත් රෝහන් ජයතිලක විසින් විකිණිමට11 නොවැ 6:14 පවභලාවත, පුත්තලම

රු 1,500,000

සීග්‍රයෙන් දියුණු වන ආණමඩුව නගරය ආසන්නයේ පොල් හා කජු වගාවන් සහිත අක්කරයක ඉඩමක් විකිණීමට ඇත. දර්ශනීය වැවක් අසබඩ පිහිටා ඇති බැවින් කබානා හෝ වෙනත් රෙස්ටුරන් එකකට හෝ විවේකීව පදිංචිව සිටීමට ඉතා යෝග්‍ය වේ. ප්‍රධාන ජල සම්බන්ධතාවය හා අමතර නල ලිදක් සහිතයි. දැනට පදිංචිව සිටින නිවසක් ඇති අතර පදිංචියට අදාල යටිතල පහසුකම් ඇත. පිරිසිදු ඔප්පු සහිතයි. වහාම විකිණේ.


ලිපිනය:
අංක 205, කුඹුක්වැව පාර, තට්ටෑව, ආණමඩුව.
ඉඩම් වර්ගය:
කෘෂිකර්මය, ව්‍යාපාරික, නේවාසික, වෙනත්
ඉඩමේ විශාලත්‍වය :
1.0 අක්කර
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0774131639
  • 0784805338

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්