ජපන් භාෂා පංති.

Surado Campus සාමාජිකයා විසින් විකිණිමට28 නොවැ 11:01 පවපන්නිපිටිය, කොළඹ

රු 33,500

පලපුරුදු ගුරුවරියන් විසින් මෙහෙයවන ජපන් භාෂා පංති.
* ජපන් භාෂාව ඉගෙන ගැනීමේ පහසු ක්‍රම .
* අ.පො.ස උසස් පෙල නිම කල ඔබ සදහාම පංති.
* අ.පො.ස උසස් පෙල නිම කල ඔබ සදහාම ජපානයේ උසස් අධ්යාපනය සදහා මඟපෙන්වීම.
* N-5 ජපන් භාෂා විභාග සදහාම පංති.
* N-5 ජපන් භාෂා විභාග සදහා පුනරීක්ෂණ පංති.
* ජපන් භාෂා කථන පංති.

ඔබ ජපානයට පැමිණීමෙන් පසු ජපානයේ ආචාර ධර්ම, ජපන් සංස්කෘතිය පිලිබදව,රැකියාවක් කිරීමට අවශය්‍ය ජපන් භාෂා දැනුම,ජපානයේ ඔබ ඇතුලත් වීමට බලාපොරොත්තු වන ජපන් භාෂා පාසල්, විශ්ව විශ්ව විද්ය්‍යාල හා තාක්ෂණිකවිද්ය්‍යාල පිළිබඳව ඔබව හොදින් දැනුවත් කෙරේ.
ඔබට ජපානයට උසස් අධ්යාාපනය සදහා නොමිලේ වීසා උපදේශනය.
ජපානයේ උසස් අධ්යාධපනය සදහා උසස් අධ්යා පන ණය මාර්ග උපදේශය.එය අවසන් කල ඔබට ජපානයෙහි පූර්ණ කාලීන රැකියාවක නිරත වීමට හැක.
ඔබගේ බලාපොරොත්තු සපල කර ගැනීම සඳහා අදම ලියාපදිංචි වන්න
ඹබගේ සිහිනය සැබෑකර ගන්න එන්න අප හා අත්වැල් බැඳගන්න.

ජපානයට අප ආයතනයෙන් විදේශ ගත වන සෑම සිසුවෙකුටම I.PHONE පහසු ගෙවීමේ ක්රඒමයට ජපානයේ I-PHONE සමාගමෙන් ( CIM පත සමග)ලබා ගෑනීමේ හෑකියාව
අපගේ නවතම ජපන් භාශා පOතිය 2016/11/05වන දින පෙ:ව 9.00 ආරම්භ වේ.


මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0777125187

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න
Surado Campus

Vocational Training for foreign Employment


මෙම දැන්විම බෙදා ගන්න

Surado Campus වෙතින් තවත් දැන්වීම්