jam gourami

Sanka විසින් විකිණිමට28 නොවැ 10:46 පෙරවරුනුවර, නුවර

රු 1,650

නිරෝගී jam gourami මසුන් වෙළද පොළ මිලට වඩා අඩු මිලට ...

- බත්, පාන්, කොල වර්ග වෑනි දෑ ආහාරයට ගන්නා නිසා සහ ඉතා අවම ඔක්සිජන් මට්ටමක් හා PH අගයක් යටතේ සාමන්‍ය ලෙස ජිවත් වීමට ඇති හැකියාව නිසා ඇතිකිරිම ඉතා පහසුය.
- ප්‍රමානවත් අහාර සහ ඉඩකඩ සමග ඉතා ඉක්මනින් වර්ධනය වන මත්සයෙකි.
ටෑන්කි හා පොකුනු මොවුන් සදහා යොග්ය වේ.

මසුන් දෙදෙනෙක් - රු.1650
size aka agal 8 9
size 8 9 inches


සත්ව වර්ගය:
මත්ස්‍යයන්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0712191578
  • 0767993582
  • 0783921735

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්