House in veyangoda

Thathsara විසින් කුලියට25 ඔක් 10:35 පවවේයන්ගොඩ, ගම්පහ

රු 10,000 මසකට

ගිවිස ගත හැකි


අඩක් නිමකල ජලය හා විදුලිය සහිත නිසංසල පරිසරයක පිහිටි දෙමහල් නිවසකි.ගමනාගමන පහසුකම් ඇත.මාර්ග කාපට් කර ඇත.වේයන්ගොඩ ප්‍රධාන දුම්රිය ස්ථානයට කිලෝ මිටරයකි.වදුරව දුම්රිය ස්ථානයට කිලෝමීටර 3/4 කි.වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලට කිලෝමීටර 1/2කි ජාත්‍යන්තර පාසල් කිහිපයක්ම අවට ඇත.
.වසරක කාලයක් සදහා බදු දීමට.


ලිපිනය:
5/80 සමර් ගාඩ්න් අලවත්ත කුරීකොටුව වේයන්ගොඩ
කාමර:
2
නානකාමර:
1
ප්‍රමාණය:
1,500.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
15.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0719524256
  • 0702887002

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්