House in in Homagama

Thushari විසින් කුලියට27 ඔක් 8:35 පෙරවරුහෝමාගම, කොළඹ

රු 17,000 මසකට

ගිවිස ගත හැකි


හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල හා NSBM විශ්ව විද්‍යාලයට කි.මි 1 1/2 ක් පමණ දුරින් කාමර 03 ක් ලොකු සාලය මුළුතැන්ගෙය නාන කාමරය සහිත අංගසම්පූර්ණ නිවස කුලියට දීමට තිබේ. NSBM විශ්ව විද්‍යාලයට යාමට බලාපොරොත්තු වන පිරිමි ළමුන් සදහා විශේෂයි. 05 දෙනෙකු හෝ 06 දෙනෙකුට නවාතැන් ගත හැක. එක් අයෙකුගෙන් 4000/- කි. විස්තර දැන ගැනිමට උදැසන 6.00 සිට 9.00 දක්වාත් සවස 4.00 න් පසුව ද අමතන්න.


ලිපිනය:
557/49, පිටිපන දකුණ හෝමාගම
කාමර:
3
නානකාමර:
1
ප්‍රමාණය:
1,500.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
18.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0714522267

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්