House for sale in Matara

Ravindu Serasinghe විසින් විකිණිමට26 නොවැ 10:11 පෙරවරුමාතර, මාතර

රු 70,000,000

ගිවිස ගත හැකි මිල


මාතර නගර සීමාව තුළ මෙන්ම රාහුල-සුජාත සහ ප්‍රධාන පාසල් සීමාව තුළ පිහිටි පර්චස් 18 ක බිම් ප්‍රමාණයක ඉදිවූ විශාල දෙමහල් නිවස නවීන ගෘහ භාණ්ඩ සහ ගෘහ උපකරණ ද සමඟ වහාම විකිණේ.
තෙකලා විදුලිය , නළ ජලය , දුරකතන පහසුකම් , Peo Tv පහසුකම් සහ අධි තාක්ෂණයෙන් යුත් ( FTTP) අන්තර්ජාල පහසුකම් මෙම නිවස සතු වේ.
ආර්පිකෝ සුපිරි වෙළඳ සැලට 1.5 KM ද මාතර නගරයට 4.5 KM ද දක්ෂිණ අධිවේගී මාර්ගයට 2.5 KM ද මිරිස්ස සංචාරක කලාපයට සහ මාතර සුන්දර මුහුදු තීරයට 2 KM ද රාහුල-සුජාත සහ ප්‍රධාන පාසල් සඳහා 2 KM ද දුරින් මෙම නිවස පිහිටා ඇත
ඉතාමත් ඉහළ ගුණාත්මක තත්වයෙන් ද ආකර්ශනීය පෙනුමකින් ද නවීන පහසුකම් වලින් ද සපිරි මෙම නිවස පදිංචියට මෙන්ම සංචාරක හෝටලයකට ද ඉතාම සුදුසුය.


ලිපිනය:
475, අවරියවත්ත,වෙලේගොඩ,මැද පාර,පඹුරන,මාතර
කාමර:
10+
නානකාමර:
3
ප්‍රමාණය:
8,712.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
18.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0767652731
  • 0412226862

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්