house for sale in ja-ela

D.J.M. Sadathissa විසින් විකිණිමට 3 නොවැ 1:24 පවජා-එල, ගම්පහ

රු 9,500,000

ගිවිස ගත හැකි මිල


නිවස මහල් දෙකකින් යුක්ත වේ.
බිම් මහල සාදා ඇති අතර ඉහළ මහල නිමකර නැත.
බිම් මහලේ මුළු වර්ග අඩි පරමහ මාණය වර්ග අඩ් 1600 කි.
ඉහළ මහලේ වර්ග අඩි පරඅඩිමාණය වර්ග අඩි 1500 කි.
පහළ මහලේ වැඩ නිමකර ඇත. නමුත් ඉහළ මහලේ වැඩ නිමකර නැත.

ජා-ඇල නගරයට කි.මී. 4.5 කි.
බුළුගහගොඩ දුම්රිය පළට කි.මී. 1.5 කි.
ගණේමුල්ල දුම්රිය පළට කි.මී. 2.5 කි.

නිවසේ කාමර 03 ක් ඇති අතර සාලය අඩි 30 ක් දිග හා අඩි 17 ක් පළල වේ.
නිවසට වෙනම කුස්සියක් හා බාත්රූම් එකක් ඇත.

මිදුල පර්චස් 17 ක භූමි පර ඇතමාණයකින් යුක්ත වේ.


ලිපිනය:
387/E, Niwandama, Ja-ela
කාමර:
3
නානකාමර:
1
ප්‍රමාණය:
2,000.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
30.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0711694953
  • 0112248847
  • 0776283435

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්