House for sale in Horana

DW Ads විසින් විකිණිමට25 නොවැ 6:49 පවහොරණ, කළුතර

රු 2,700,000

හොරණ නගරයට කිලෝමීටර් 2.5, හොරණ රත්නපුර මාර්ගයට කිලෝමීටර් 1යි
කාමර 02, කුස්සිය, ඇතුළත නාන කාමර 01, පිටතින් වැසිකිළිය
පර් 12 ක ඉඩම, ෆිනිෂින් වහළ 80% ක් වැඩ අවසන් කළ නිවස
වෙල්යායකට මුහුණලා ඇති අඩි 30 ක පාර
මුදල් හදිස්සියකට විකිණේ.


ලිපිනය:
මුණගම, හොරණ
කාමර:
2
නානකාමර:
1
ප්‍රමාණය:
4,500.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
12.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0773345557
  • 0776487230

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්