house for sale in gampaha

Dushan Samaranayake විසින් විකිණිමට 3 නොවැ 11:33 පවගම්පහ, ගම්පහ

රු 6,800,000

ගිවිස ගත හැකි මිල


යහපත් වටපිටාව, සනීප දායක පරිසරය, ජලය, විදුලිය සහිත අංග සම්පුර්ණ නිවස, පිරිසිදු ඔප්පු (බැoකු ණය ගැනීමට හැකි) ගම්පහ කිරිදිවැල ප්‍රධාන මාර්ගයට 1 කි .මි . කාපට් කල පාර, ග්‍රාමීය නීලමහර (බුත්පිටිය )
ඉඩමේ ප්‍රමාණය - පර්චස් 18.05.හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ඉතා ඉක්මනින් විකිණේ.

නිවස
1. නිදන කාමර 03
2. කෑම කාමර 01
3. සාලය
4. පැන්ට්‍රිය සහිත කුස්සිය පෝරණුව ඇත.
ගැස් ලිප සහිත කුස්සිය
5. බාත්රූම් එක (කොමඩ් වොෂ් බේසින් සහිත)
6. එළියේ වෙසිකිලිය සහ ඇතුලෙ වැසිකිලිය.
7. පෝටිකෝව
8. සාලයට යාබද කුඩා කාමරය
9. ගරාජය
10. ලිඳ
11. පිටුපස ගබඩා ගෙය
12. ඇවිදින මංතීරුව
13. තණ පිඩලි ඇල්ලු මල් සහිත අලංකාර මිදුල
14. කොස් ගස් 01, රඹුටන් ගස්(මැලේෂියන් ) 01, පොල් ගස් 01, දිවුල් පැළ 01, ටොම් ඊ .ජේ. සී අඹ පැළ 01, ජමනරන් පැළ 01
15. ගෙය පිටුපස නෑමට සහ රෙදි සේදීමට ෂවර් එක සහිත ස්ථානය
16. නල ජලය සහ ටෙලිෆෝන් අවශ්‍ය නම් ලබගැනිමට ඇත
17. ගෙය වටේටම ශක්තිමත් තාප්පය සහිත ගේට්ටුව.


ලිපිනය:
නීලමහර,බුත්පිටිය,ගම්පහ
කාමර:
3
නානකාමර:
1
ප්‍රමාණය:
1,400.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
18.5 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0717414395

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්