හොරණ ඉඩම සහිත වාණිජ ගොඩනැඟිල්ල විකිණීමට

Sell Fast | Horana | Star Ad Creation සාමාජිකයා විසින් විකිණිමට25 ඔක් 4:56 පවහොරණ, කළුතර

රු 30,000,000

ගිවිස ගත හැකි මිල


සුපිරි ආයෝජනයක් - අඛණ්ඩ ආදායමක් බණ්ඩාරගම හොරණ ආශ්‍රිත වේගවත් සංවර්ධනයක කොටස්කරුවෙකු වන්න ඔබට සුපිරි අවස්ථාවක්.......
( එක් වාසනාවන්තයෙකුට පමණයි)

හොරණ ගෝනපල වීදියගොඩ පාරේ කිලෝමීටර 1ක් දුරින් කාමර 20ක් සහිත ගොඩනැඟිල්ලක් ඇති අක්කර 5 ½ ඉඩම විකිණීමට ඇත. ජලය, විදුලිය, පුළුල් මාර්ග, දුරකථන පහසුකම් සහිත ස්ථිර ගොඩනැඟිල්ලකි. රමණීය නිසංසල පරිසරයක පිහිටි ඉඩමේ වටිනා ශාඛ සහ පළතුරු ශාඛ (අඹ, කොස්, පොල්, වෙරළු) ඇත. ස්වාභාවික දොළක් ඉඩම අද්දරින් ගලා යයි. රමණීය වෙල් යායකින් වට වී ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගය පෙනෙන මානයේ ඇති අතර කහතුඩුව හා ගැලනිගම පිවිසුම් මාර්ග 2ටම කිට්ටු ය. ඉඩමට පිව්සුම් මාර්ග ගෝනපලින්, වීදාගමින්, කහතුඩුවෙන් සහ කෝරළඉමෙන් ඇත. සංචාරක නිකේතනයකට ඉතා සුදුසු මනරම් පරිසරයකි.


ලිපිනය:
වීදියගොඩ පාර, ගෝනපල හන්දිය
ඉඩම් වර්ගය:
ව්‍යාපාරික
ඉඩමේ විශාලත්‍වය :
5.5 අක්කර
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0778382051

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න
Sell Fast | Horana | Star Ad Creation

Authorized ikman.lk agent in Horana


මෙම දැන්විම බෙදා ගන්න

Sell Fast | Horana | Star Ad Creation වෙතින් තවත් දැන්වීම්