Holiday Bungalow in katharagama

සුනිල් ප්‍රේමචන්ද්‍ර විසින් කුලියට14 නොවැ 11:32 පවකතරගම, මොණරාගල

රු 7,500 රාත්‍රියකට

ගිවිස ගත හැකි මිල


A / C ,NON A/ C Family cottege ,, කලබලකාරී පරිසරයෙන් මිදී කතරගම වැද පුදා ගැනීමට එන ඔබ සදහා නිස්කලංක පරිසරයක පිහිටි senuri holiday resort හි කාමර 3ක් කුඩා සාලයක් සමග 10 දෙනෙකුට නවාතැන් පහසුකම් සදහා රුපියල් 7500 ක් පමණි ,තිස්ස /කතරගම ප්‍රධාන මාර්ගයේ වැඩසිටි කන්ද මංසන්දියේ පිහිටා ඇත ..පුජා භූමියට 1 km දුරින් ,වැඩසිටි කන්ද පෙනෙනමානයේ පිහිටි senuri holiday resort හි ඔබ සදහා යාල ,බුන්දල .,ඔකද ,හා කැබිලිත්ත කුඩා කතරගම දේවාලය ආදී ස්ථානවලට ගමන් පහසුකම් සදහා අවශ්‍ය safari jeep ලබාගත හැක


ලිපිනය:
නො ,,111, දෙටගමුව ,,කතරගම
දේපළ වර්ගය:
නිවාඩු ගත කිරීමට බංගලා
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0771578301

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්