Holiday bungalow in Anuradhapura

බී.වීරසිංහ විසින් කුලියට14 නොවැ 6:28 පවඅනුරාධපුර, අනුරාධපුර

රු 6,000 රාත්‍රියකට

ගිවිස ගත හැකි මිල


නිදන කාමර 04 (18 දෙනෙකුට නිදාගැනීම සදහා ඇදන් පහසුකම් ඇත.)
නාන කාමර 02, නිවසට පිටතින්ද සනීපාරක්ෂක පහසුකම් සපයා ඇත
මුළුතැන්ගෙය , ආහාර පිසගැනීමට ඉඩකඩ ඇත.
විසිස්ත කාමරය සමග ඉඩකඩ සහිත විශාල සාලය (මෙහි 10 දෙනෙකුට පමණ නිදා ගැනීමට ඉඩකඩ ඇත.)
විදුලිපංකා සවිකර ඇත
රූපවාහිනිය නැරඹීමට පහසුකම් ඇත,
අනුරාධපුර නගරයේ පිහිටා ඇති මෙම නිවසේ සිට විනාඩි 5 ඇතුලත ශ්‍රී මහ බෝධිය , මිරිසවැටිය , ඉසුරු මුණිය,රුවන්වැලිසෑය ආදී පූජනීය ස්ථානයන්ට යා හැක .
නව නගරයේ දුම්රිය නැවතුම්පොල ආසන්නයේ පිහිටා ඇත.
කාර් හා වෑන් වලින් හා කුඩා බස් රථ වලින් පැමිණෙන අයට පමණි


ලිපිනය:
දහයියාගම හන්දිය, අනුරාධපුර
දේපළ වර්ගය:
නිවාඩු ගත කිරීමට බංගලා
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0710518681
  • 0719392848
  • 0714394439

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්