HOLIDAY BANGALOW IN KOSWATHTHA

BUDDADASA විසින් කුලියට 4 ඔක් 4:00 පවමාලබේ, කොළඹ

රු 3,000 රාත්‍රියකට

ඔබට ඇති පහසුකම්
නිවස තුල
සියලු බඩු සමග ඉතා විශාල සාලය
සියලු නවීන බඩු සමග කාමර 3ක් ඇත (සෑම කාමරයකටම නාන කාමර පහසුකම් ඇත)
සියලු නවීන බඩු සමග මුළුතැන්ගෙය
සියලු නවීන බඩු සමග කෑම කාමරය
උණු ජලය බාවිතාකිරීමේ හැකියාව
වායුසමනය කල කාමරයක් ඇත
අගල් 32 කින් යුතු රූපවාහිනිය
වාහන නවතා තැබීමේ පහසුකම
ආරක්ෂාව
කොස්වත්ත පොලිස් ස්ථානය ඉතා නොදිරින් පිහිටා ඇත
ප්රදහන රෝහලට යාමට ගතවන්නේ විනාඩි 15ක් වැනි කෙටි කාලයකි

වෙනත් පහසුකම්
කොලබ නගරයෙහි ඉතා හොද ස්තානයක පිහිටීම
අදිවේගී පිවිසුමට කි ͎ මී ͎ 4 කි (ගතවන කාලය විනාඩි 10 කි )
මාතරට ගතවන්නේ පැයක් වැනි කෙටි කාලයකි

ඔබ අප හා සම්බන්ද වීමට පෙර විශේෂයෙන් සැලකිය යුතුය
නිවස කුලියට දෙනු ලබන්නේ අවම වශයෙන් දින 7ක් වැනි කාලයක් රැදී සිටින අයට පමණි
•Three bedrooms with one Air conditioned and other two with fans.
• Two attached Bathrooms with hot water hair dryer washing machine etc. and a separate domestic helper’s bathroom.
• Fully furnished split level living room, dining room and pantry.
• Reasonable backyard and lockup garage.
• Area Police station in the vicinity at the top of the lane which ensures very high security.
• 5 minutes’ walk to Koswatte junction.
• 10 minutes’ drive to Sri Jayewardenepura Hospital
• 10 to 20 minutes’ drive to Colombo City –Fort.
• 15 minutes’ drive to the Neville Fernando Private Hospital – Latest and largest private hospital in the country.
• Very Close to public transport Buses Taxis etc. in the Koswatte junction.
• Numerous restaurants, Supermarkets ( Keels, Laughs ), Fashion Mall (Odal), Grocery shops, service station( Laughs), Medical Centers, Fresh retail/wholesale Sea food center, Pharmacies and Government hospital at walking distance.
• Less than five minutes’ drive to Parliaments grounds and other surrounding parks and walk ways for evening walk and family outing.
• Close to Malabe IT campus.
House will available only for short term rentals of minimum of week and above. Rental is Rs 20000 per week. Suitable for foreigners and Sri Lankan s visiting the country on holiday.


ලිපිනය:
479/A, Shanthi Place, Koswaththa
දේපළ වර්ගය:
නිවාඩු ගත කිරීමට බංගලා
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0773672022

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්