ගම්මිරිස් වගාව pepper cultivation

Chamara විසින් විකිණිමට10 නොවැ 11:12 පෙරවරුතංගල්ල, හම්බන්තොට

රු 650

අතීතයේ සිට පැවත ආ විදේශිකයන්ගෙන් අපට උරැම වු ගම්මිරිස් වගාව එහි ඇති ඉහල ආර්ථිකමය වටිනාකම නිසාම කලු රත්රං ලෙස හදුන්වනු ලැබීය.
ගෙවත්තේ ගම්මිරිස් පදුරු 10 ක් uහෝ සිටුවා වාර්ශිකව අමතර ආදායමක් ලබන්න කැමතිද.
වගා කිරීමට සුදුසු ඉඩම් තිබියදිත් පාලුවට හැර තිබෙනවාද.ගම්මිරිස් සදහා හිස් මුඩු ඉඩම් අනවශ්‍යය.දැනට පවත්වාගෙන යන වගාවක අතුරු වගාවක් ලෙස,ගෙවත්තේ ඉතිරිව ඇති කුඩා ඉඩ ප්‍රමාණයේ.වගාව සකස් කර ගන්නා අයුරු .අමතර ආදායම් මාර්ගයක් ලෙස හෝ මුලික ආදායම් මාර්ගය ලෙස ගමමිරිස් වගාව ආරම්භ කරන අයුරැ.
වගාකරැවන් සදහාම විශේසයෙන් සකස් වුනු 100% ක් ප්‍රායෝගික අත්දැකීම තුලින් ගම්මිරිස් පැල ලබා ගැනිම භූමිය සකස් කිරීම,වගාව නඩත්තුව,රෝග හා පලිබෝදකයින් මර්දනය,සහ වෙලදපල දක්වා අස්වැන්න සකස් කිරීම දක්වා මුල සිට සරල බසින් රෑපසටහන් ඇතුලත් ගම්මිරිස් වගාව අත් පොත දැන් තැපැල් මගින් හෝ pdf ආකරයෙන් මිලදී ගත හැක.සාම්ප්‍රදායික වගා ක්‍රම හා බැදුනු අස්වැන්න වැඩි කර ගැනීමේ නවීන ක්‍රම සහ විධි ඇතුලත්ය.ඔබත් සාර්තක ගම්මිරිස් වගා කරුවකු වී වාර්ශිකව ලක්ෂ ගනනින් මුදල් උපයන්න.පොත සකස් කර ඇත්තේ ගම්මිරිස් වගාව හදුන්වා දිමට නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පල ලැබිය හැකි පරිදිය.
මුදල් ගෙවීම සදහා ez cash,m cash හෝ බංකු තැන්පතු යන ඕනැම ආකරයකින් ගෙවීම් කල හැක.පොත තැපැලෙන් ලබා ගැනීම සදහා තැපැල් ගාස්තුව පමනක් ඉහත ක්‍රම වලින් එකකට ගෙවීම ප්‍රමානවත් අතර ඔබගේ නම සහ ලිපිනය sms කරන්න.පොත තැපැල් කාර්යාලයට ලැබුන පසු ඉතිරි මුදල ගෙවා පොත ලබා ගන්න.වෙනත් වගාවන් පිලිබඳවද ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් පොත් ලබා ගත හැකිය.


මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0716559730
  • 0765690265

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න